ඕයි මල්ලි තමුසෙට පිස්සුද ? චූටික්කො අනේ නැගිටපන් අයියා ඇවිත් ඉන්නේ - මියගිය පොලිස් නිළදාරින් වෙනුවෙන් මිතුරන් හා පොලිස් පවුලම හඬා වැටෙයි [VIDEO]

Report

අද (08) උදෑසන විශේෂ රථ පෙරහැරකින් කොළඹ වැලිකඩ බන්ධනාගාරය වෙත මීගමුව බන්ධනාගාරය තුළ ඉකුත්දා සිදු වූ දරුණු ගැටුම්කාරී තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් වෙත රැගෙන එනු ලැබීය.

මෙම අවස්ථාවට අවසන් ගෞරව දැක්වීම සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ද සහභාගි වූ අතර නිලධාරීන් වෙත අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් වෙත භාරදීමට නියමිතව ඇති අතර, එහිදී මියගිය පොලිස් නිලධාරියකුගේ සොහොයුරකුගේ සංවේදී මොහොත දුටුවන් මෙන්ම සමාජ මාධ්‍යම මේ වනවිට කලබා ඇත.

එම දර්ශන පහතින්,

@a7tv.com "தம்பி எழும்புடா அண்ணன் வந்துருக்கேன்" – நீர்கொழும்பு சிறைச்சாலை கலவரத்தில் பலியான தம்பியின் உடலைப்பார்த்து கதறி அழுத அண்ணன்! #negombo #a7tvnews#tamilnews #uktamilnews #TamilNaduPolitics #canadatamil #a7tvnews #kilinochchi #uktamil #AKD #negombo🔥 #jaffna ♬ original sound - A7tv News