කොළඹ මහාධිකරණයෙන් ඇඟ හිරි වැටෙන තීන්දුවක් - විත්තිකරුවන් 08 දෙනෙකුට මරණ දඬුවම

Report

පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාවකට වරදකරුවන් වුණු විත්තිකරුවන් 08 දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබෙනවා.

මෙම විත්තිකරුවන්ට එරෙහිව, 1997 වසරේ සැප්තැම්බර් මස 21 වන දින හෝ ඊට ආසන්න දිනයක කොළඹ අධිකරණය බලසීමාවට අයත් තාරාවත්ත ප්‍රදේශයේ දී ද්විපුද්ගල ඝාතනයක් සහ තවත් කිහිපදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නඩු පවරා ඇත.

කොළඹ කොටුවෙන් දුම්රියට නගින මගීන්ට විශේෂ දැනුම්දීමක්

කොළඹ කොටුවෙන් දුම්රියට නගින මගීන්ට විශේෂ දැනුම්දීමක්

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් දීර්ඝ නඩු විභාගයකින් පසුව විත්තිකරුවන් 8 දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට නියෝග කර සිටියා.

මෙම නඩු විභාගය සිදු කර විට විත්තිකරුවන් 7 දෙනෙකු අද(8) දින අධිකරණයේ පෙනී සිටියත් එක් අයෙකු නඩුව විභාගයට නොසිටි බව සඳහන්. 

ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි

ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි

හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්