ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී හදිසි අනතුරකට ලක්ව.. හදිසි ප්‍රතිකාර ඒකකයට..

By Sithumi Jul 02, 2022 05:42 PM GMT
Sithumi

Sithumi

Report

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ගමන්ගත් කැබ් රථය තලාව 7 කණුව ප්‍රදේශයේ දී වන අලියෙකු ගේ ඇඟේ ගැට ගැටී සිදු සිදුවූ අනතුරකින් පසු ඔහු ඇතුළු තුන් දෙනකු අනුරාධපුර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now