ජාතික කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු ක්‍රීඩාවෙන් සමුගනී..
By Sewvandhi
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට අවශ්‍ය බව පවසමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වනවා.
33 හැවිරිදි ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට ගත් තීරණය පරිපාලනයට දැනුම් දුන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

