පැවති ක්‍රමය වෙනස් කරන්න යයි.. ඉඩම් ඔප්පු ගැන තීරණයක් මෙන්න..
Kandy
Sri Lanka Politician
Latest Headlines
National People's Power - NPP
K.D. Lalkantha
By krishani
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ පැවති ක්‍රමය වෙනස් කිරීමට පියවර ගන්නා බවයි.
ඒ අනුව පැවති ක්‍රමවේදය මගින් ඉඩම් කැබැලි බවට පත්වීම සහ ඔප්පුලාභියා විසින් සෙසු ප්‍රතිලාභීන්ගේ අදහස් නොවිමසා ඉඩම් අලෙවි කිරීම වැනි සිද්ධීන් වැළැක්වීම සඳහා නව ක්‍රමවේදයක් හදුන්වා දෙනු ලබයි.
ඒ මහතා මේ බව සදහන් කළේ අද (14) විසල් මහනුවර සංවර්ධනය පිළිබදව රාජ්‍ය ආයතන සහ වෙෙළඳ ව්‍යාපාරිකයන්ගේ සහභාගීත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ය.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)