ජනපති ජර්මන්ගේ කොටි නායකයෙක් හම්බවෙන්නද? - සත්‍යය තොරතුරු ගැන විමර්ශනයක්

Report

පසුගියදා ජනපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු සංචාරයක නිරත විය.ඔහුගේ මේ සංචාරය පිළිබඳව නොයෙකුත් ආකාරයේ කතාවන් නිර්මාණය වූ අතර ඒ පිළිබඳව විමර්ශනය කිරීමට සහ සති තොරතුරු සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් වී ඇත.

හිරේ දාන්න ඕන කියපු කටින්ම මහින්දට අනුර සුපිරි චරිත සහතිකයක් දීලා

හිරේ දාන්න ඕන කියපු කටින්ම මහින්දට අනුර සුපිරි චරිත සහතිකයක් දීලා

ජර්මානු සංචාරය අතරතුර ජනාධිපතිවරයා කොටි නායකයෙකු හමුවන බවට ආරංචි ලැබී ඇති බවට හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා ඇති බව සඳහන්. එම සාකච්ඡාව විවිධ මාධ්‍ය මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට පෙන්වා දී තිබේ. ජනාධිපතිවරයා ඇතුළු රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණෙන් මෙම ප්‍රකාශය සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

පොල් මිල සීග්‍රයෙන් පහළට

පොල් මිල සීග්‍රයෙන් පහළට

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරිය, එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කළාය.

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු