තවත් දරුණු තත්ත්වයක් - ඊශ්‍රායල ගොඩබිම් හමුදාවන්ට ලෙබනනය තුළ ඉදිරියට යාමට නියෝග

Report

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් එරට ගොඩබිම් හමුදාවන්ට ලෙබනනය තුළට තවදුරටත් ඉදිරියට යාමට සහ අතිරේක උපායමාර්ගික ප්‍රදේශ අත්පත් කර ගැනීමට අවසර ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල කැට්ස් (Israel Katz) පවසයි.

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

තෙල් ගැන ලංකාවට සුබ ආරංචියක් - ඉන්ධන සැපයුම යථා තත්ත්වයට

ඊශ්‍රායල හමුදා ලෙබනනයට ඇතුළු වී ඇති බව හමුදාව නිවේදනයක් නිකුත් කරමින් නිවේදනය කර ඇති අතර, ඔවුන් ඊළගට අපේක්ෂිත ගොඩබිම් ප්‍රහාරයක් දියත් කරයි.

ඊශ්‍රායල හමුදාව අඟහරුවාදා අලුයම වාර්තා කළේ දකුණු ලෙබනනයේ ගම්මානවලට තම හමුදා ඉලක්කගත ගොඩබිම් ප්‍රහාර ආරම්භ කර ඇති බවයි.

ඇවිලෙන යුධ ගැටුම් මැද ඉරානයට භූ කම්පනයක්

ඇවිලෙන යුධ ගැටුම් මැද ඉරානයට භූ කම්පනයක්