''මේ මගේ පණයි එයා දැන් ලොකු ළමයෙක් '' රපුන්සල් වගේ ලස්සන දුව ගැන රංගන සංවේදී වෙයි
By Kanchana
රංගන ද සිල්වා කියන්නේ ලංකාවම දන්න දක්ෂ නිවේදකයෙක් . ඔහු බොහෝ නාලිකා සමග කටයුතු කරපු කෙනෙක් . බොහෝ නළු නිළියන් සමග මිත්‍රශීලී චරිතයක් විදිහට ඔහු හදුන්වන්න පුළුවන් .
ඉතිං අද දිනයේ රංගනගේ ආදරණීය දියණියගේ උපන්දිනය යෙදිලා තියනවා .
තම ආදරණීය දියණිය ගැන රංගන මෙහෙම සටහනක් සිය මුහුණුපතට එකතු කරලා තිබුණා.
මේ මගේ පණයි❤️
එයා දැන් ලොකු ළමයෙක්❤️
සින්දූපා ගීමිණි....
(එයාගෙම කොණ්ඩෙ මේ )
ඉතිං එයාලට ආදරේ ඔයත් බලන්නකෝ ඒ photoshoot එකේ ලස්සන









