හුදෙකලා බාවයෙන් ඉවත් කළ පෙදෙස මෙන්න.
Police
Waththala
Gampaha district
Mahabage
Isolating closed
By Aruna
ගම්පහ දිස්ත්‍රික්කයේ මහබාගේ පොලිස් වසමේ කෙරංගපොකුණ ජෝජ් මාවත ප්‍රදේශය හුදෙකලා බාවයෙන් ඉවත් කර තිබෙනවා.
මේ අතර දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 02ක් හුදෙකලා කර තිබෙනවා.
කොළඹ, සේනපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දාරාම මාවත සහ රත්නපුර, කොටවල ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදෙකලා කර ඇති බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |