ඊශ්‍රායල ඉරාන යුද්දේ පිට දාලා ට්‍රම්ප් කරපු කැත වැඩේ

Report

ඊශ්‍රායලය සහ ඉරානය අතර තීව්‍ර වන ගැටුම හේතුවෙන් එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් කැනඩාවේ පැවැත්වෙන G7 සමුළුවෙන් දිනකට කලින් පිටත්ව යන බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

චාමර සම්පත්ටත් වැඩ වරදියි ලක්ෂ එකසිය හැත්තෑ හයකට නඩු

චාමර සම්පත්ටත් වැඩ වරදියි ලක්ෂ එකසිය හැත්තෑ හයකට නඩු

ඒ, අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් අද (17) දිනයේ යුක්‍රේනය සහ මෙක්සිකානු ජනාධිපතිවරුන් සමඟ සැලසුම් කර ඇති රැස්වීම් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර 7 සමුළුවෙන් වේලාසනම පිටත්ව එන ට්‍රම්ප් විසින් තම ජාතික ආරක්ෂක මණ්ඩලයට රැස්වීමට සූදානම් වන ලෙස පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානය වෙනුවෙන් පාකිස්ථානය පෙරට එයි

ඉරානය වෙනුවෙන් පාකිස්ථානය පෙරට එයි

ට්‍රම්ප්රා මෙම හදිසි තීරණයත් සමඟ ඉරාන-ඊශ්‍රායල් ගැටුම පිළිබඳ G7 ප්‍රකාශයට ඔහු අත්සන් නොකරනු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේ වෙතත් අනෙකුත් G7 නායකයින් සිවිල් වැසියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉල්ලීම් සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

මේ අතර මීට පෙර කැනඩාව සත්කාරකත්වය දැරූ 2018 සමුළුවේදී ද ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට G7 සමුළුවෙන් කලින්ම ඉවත ගියා.