මාධ්‍යය සාකච්ඡාවකට ඇරයුම්
journalist
press meeting
open univercity
media center
By Sewvandhi
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් සඳහා මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට විවෘත විශ්ව විද්‍යාලය මගින් ඇරයුමක් කර තිබේ.
මෙය 2021 ජුනි 7 වන දින zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතය.
ඒ සම්බන්ධව මාධ්‍ය ආයතන වෙත යොමු කර ඇති ආරාධනාව පහතින් දැක්වේ,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
