20-20 පන්දු යවන්නන් ගැන ඇහෙන අලුත්ම කතාව මොකක්ද දන්නවා ද?. අපේ දෙන්නෙකුත් එක ලඟම ගිහින්.. (PHOTOS)
By krishani
මේ වන විට ජාත්‍යන්තර 20-20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම එලි දක්වා ඇත.
ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරග තුල දස්කම් දැක්වීමෙන් අනතුරුව ක්‍රීඩකයෙක් ශ්‍රේණිගත කිරීම්හි පළමු තැනට පත්ව තිබෙනවා.
ඒ එංගලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක ආදිල් රෂීඩ් ය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති තරගවලදි දස්කම් පෑ රවී බිශ්නෝයි තෙවැනි තැනට ඇද දමමින් ඔහු ප්‍රථම ස්ථානයට පත්ව ඇත.

කෙසේ වෙතත්, දෙවැනි තැනට ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රශීඩ් ඛාන් පත්ව තිබෙනවා.
ඩිල්ෂානුත් පසු කරයි - IPL වෙන්දේසියේ දී අපේ සිංහයෙක්ට මෙතෙක් ලැබුණ වැඩිම ගාණ.. බලන්නකෝ ඒ කාට ද කියලා.. (PHOTOS/UPDATE)
මේ අතර 4,5 ස්ථාන පිළිවෙලින් ලබා ගැනීමට වනිඳු සහ මහීෂ් සමත්ව ඇත.