දුම්රියක් පීළි පනී.. මාර්ගය අලුත්වැඩියා කරත් හරි පළමු වතාවට වෙලා තියෙන්නෙ..
Sri Lanka Railways
Department of Railways
Railways
Latest Headlines
Decision Making
By krishani
අද (26) පස්වරුවේ නගරාන්තර සීඝ්රගාමී දුම්රියක් ඕමන්තේ දුම්රිය ස්ථානය අසල දී පීළීපැන ඇත.
ඒ යාපනයේ සිට කොළඹ කොටුව බලා පැමිණෙමින් සිටිය දී ය.
මේ වන විට එහි පිළිගත කිරීම් සිදුවන බව සදහන් වේ.
කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වන්නේ මහව සිට යාපනය දක්වා දුම්රිය මාර්ගය අලුත්වැඩියා කර විවෘත කිරීමෙන් පසුව සිදු වූ පළමු දුම්රිය පිළී පැනීම මෙය බවයි.
You May Like This Video👇