ගෑස් පිපිරීම් ගැන සෙවීමට පත්කළ ජනාධිපති කමිටු වාර්තාව එළියට..ජනතාවට විශේෂ මාර්ගෝපදේශ මාලාවක් - සම්පුර්ණ වාර්තාව..

By Sewvandhi Dec 02, 2021 01:32 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගෑස් අනතුරු වළක්වා ගැනීමට ක්ෂණිකව ගතයුතු පියවර ගැන ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබේ. ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව විසින් එම දැනුම්දීම සිදුකර ඇත.

එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා පෙන්වා දෙන්නේ 'පළමුව ආරක්ෂාව' යටතේ එම පියවර ගතයුතු බවය.

එම සම්පූර්ණ වාර්තාව පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGallery