විවාහයෙන් පස්සේ ශනුයි දිනේෂුයි හා හා පුරා කියලා ගිය සුන්දරම සංචාරය මෙන්න - [PHOTOS]
ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ප්‍රියසාද් පවුලේ දක්ෂ රංගන ශිල්පිනියක්ගේ . ඉතිං දිනේෂ්ගේ සහ ශනුද්‍රිගේ විවාහය ගොඩක් දෙනෙක් කතා වුණෙත් ඒ නිසාමයි .ඉතිං මේ දෙන්නට ආදරය කරන ප්‍රේක්ෂකයන් ගොඩයි. ගොඩක් දෙනෙක් එයාගේ වීඩියෝ බලලා ඒ දේවල් සුන්දර විදිහට තමන්ගේ ජීවිතයට එකතු කර ගන්න පුරුදු වෙලා ඉන්නවා.
ඉතිං ශනුයි දිනේෂුයි විවාහයෙන් පස්සෙ හා හා පුරා කියලා ඔන්න tour එකක් ගිහින් . ස්විස්ට්ලන්ඩ් ගිහින් ඒ දෙන්නම .
ඉතිං ශනු ලස්සන ජායාරූප කිහිපයක් සිය මුහුණුපතට එකතු කරලා තිබුණා.


