පැන ගිය කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ රැඳවියන් ගැන අලුත්ම ආරංචිය මෙන්න.

Sri Lanka Police
By Wayomi Jan 14, 2024 09:36 AM GMT
Wayomi

Wayomi

Report

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පැනගිය රැඳවියන් 15 දෙනෙකු හැර අනෙකු සියලු දෙනා භාර වී ඇති බවයි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව පවසන්නේ.

පෙරේදා (12) පස්වරුවේ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ දී රැඳවියන් පිරිසක් තුවාල ලැබූ අතර තවත් පිරිසක් පළා යනු ලැබුවා.

පැන ගිය කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ රැඳවියන් ගැන අලුත්ම ආරංචිය මෙන්න. | Inmates Of Kandakadu Rehabilitation Camp

කෙසේ වෙතත් මේ වන විට පුනරුත්තාපන මධ්‍යස්ථානයේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් ව ඇති බවයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සඳහන් කළේ.

එමෙන්ම තුවාල ලැබු පුද්ගලයින්ගෙන් 05 දෙනෙකු තවදුරටත් රෝහල්ගත ව ප්‍රතිකාර ලබන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. 


                                                                      Sponsored By Sarrita Jewellery

පැන ගිය කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ රැඳවියන් ගැන අලුත්ම ආරංචිය මෙන්න. | Inmates Of Kandakadu Rehabilitation Camp

ReeCha