පරිස්සම් වෙන්න මේ කාලේම මෙහෙම උනොත් කොරෙ පිට මරෙ තමා..

Diarrhea Dengue Prevalence in Sri Lanka Influenza Disease
By Piyumika Jun 05, 2024 08:02 AM GMT
Piyumika

Piyumika

Report

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ ගංවතුර තත්ත්වයත් සමග පාචනය, අතීසාරය, උනසන්නිපාතය, ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග තත්ත්වයන් දරුවන්ට මෙන්ම වැඩිහිටියන් අතර ද ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් ඇති බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටියේය.

අමුතු ලෙඩකට බෙහෙත් ගන්න ආ රෝගියා..

අමුතු ලෙඩකට බෙහෙත් ගන්න ආ රෝගියා..

එසේම ජල ගැලීම් තත්ත්වයත් සමග මී උණ, ඩෙංගු රෝග ව්‍යාප්තිය ද ඉහළ යා හැකි බවයි ඔහු සඳහන් කරනු ලැබූයේ .

මේ හේතුවෙන් ගංවතුර තියෙන ප්‍රදේශවල ජනතාව උණුකර නිවා ගත් ජලය පානය කිරීම ඉතා සුදුසු බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

ReeCha