අමුතු ලෙඩකට බෙහෙත් ගන්න ආ රෝගියා..
By Piyumika
වෑකඩ ප්‍රාථමික රෝහලට කඩාවැඳුණු නාඳුනන පුද්ගලයකු වෛද්‍යවරියකට ගිනි අවියක් පෙන්වා රුපියල් 1,80,000ක් පමණ වටිනා රන් මාලයක් සහ අත් පලදනාවක් කොල්ල කා පලාගොස් ඇතැයි බඩල්ගම පොලිසිය වාර්තා කරයි.

අධිවේගයේ යන්න බලන් ඉන්න අය මේ ගැන දැනුවත් වන්න. - අධිවේගී මාර්ගයේ ධාවන කටයුතු ගැන විශේෂ දැනුම්දීමක්.
ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගියකු බව අඟවා වෛද්‍යවරිය සිටි කාමරයට ඇතුළු වී සැකකරුගේ ඉන්නෙහි තිබූ ගිනි අවියක් පෙන්වා වෛද්‍යවරිය බියගන්වා රන්මාල සහ අත් පලඳනාව කොල්ලකා ඇති බවයි පොලිසිය පවසා සිටියේ .