අරලියගහ මන්දිරයට ඩ්‍රෝන යැවූ ඉන්දියානුවන් අත්අඩංගුවට...
By Parami Dissanayake
අරලියගහ මන්දිරයට ඩ්‍රෝන යානයකට සමාන ක්‍රීඩා උපකරණයන් යැවූ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙක් කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඉන්දියානුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 24 වෙනිදා රාත්‍රී කාලයේදී ය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි සහ 36 හැවිරිදි ඉන්දිවානු ජාතිකයන් දෙදෙනෙකි.