උදේන්ම ලංකාවටම අසන්නට ලැබෙන සුබම සුබ ආරංචියක් මෙන්න..

Report

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට පොහොර සැපයීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙලෙස සැපයෙන්නේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක ප්‍රමාණයක් වන අතර දැනට පවතින අමරිකානු ඩොලර් බිලියනයක ණයක් යටතේයි මෙම පොහොර ප්‍රමාණය මෙරටට හිමිවන්නේ.

මෙම යූරියා පොහොර තොගය ඉදිරියේ දී යල කන්නයේ වගා කටයුතු සඳහා යෙදවීමට තීරණය කෙරෙන අතර අදාළ ප්‍රදානය ගැන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තහවුරු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join