වේග පන්දු ක්‍රීඩකයෙක් එකවරම විවේක ගන්වයි.. (PHOTOS)

Report

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයෙන් ඉන්දීය වේගපන්දු ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා විවේක ගන්වා ඇති බව වාර්තා වේ.

වේග පන්දු ක්‍රීඩකයෙක් එකවරම විවේක ගන්වයි.. (PHOTOS) | Indian Fast Bowler Jasprit Bumrah

ඒ අනුව ඔහු මෙලෙස විවේක ගන්වා ඇත්තේ එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ය.

වේග පන්දු ක්‍රීඩකයෙක් එකවරම විවේක ගන්වයි.. (PHOTOS) | Indian Fast Bowler Jasprit Bumrah

මේ අතර තරගාවලියේ දෙවැනි සහ තෙවැනි ටෙස්ට් තරග අහිමි වූ කේ.එල් රාහුල්ට සිව්වැනි ටෙස්ට් තරගය ද අහිමි වීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ මස 23 වෙනිදා  ඉන්දියාව සහ එංගලන්තය අතර සිව් වෙනි ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වීමට නියමිතයි.