ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා ලංකාවට ගොඩ බැහැලා LIVE ඇවිත් ලංකාව ගැන කියපු දේ.(VIDEO)

By Wayomi Jan 24, 2023 11:19 AM GMT
Report

ඉන්දීය සිනමාවේ දැවැන්තම දුෂ්ඨ චරිතය වන ආශීෂ් විද්‍යාර්ථි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

එහිදී ඔහු කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹට පැමිණෙන අතරතුර සිය ෆේස්බුක් live පැමිණ සංචාරය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සිය රසිකයින්ගෙන්ද ඉල්ලීමක් කර තිබෙනවා.

එම අවස්ථාව පහතින්.

Video Click

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW