දශක පහක් කලාව හැඩ කෙරූ ජනප්‍රිය රංඟන ශිල්පියෙක් ජීවන ගමනට සමුදෙයි

Report

ප්‍රසිද්ධ ප්‍රවීණ නළු සතිෂ් ෂා ඔක්තෝබර් 25 වන දින අභාවප්‍රාප්ත වී ඇත. ඔහු මිය යන විට වයස අවුරුදු 74කි.

පසුගිය මාස කිහිපය තුළම අසනීපව තත්ත්වයේ සිටි මෙම නළුවා වකුගඩු අකර්මණ්‍ය වීම හේතුවෙන් මෙලෙස මිය ගිය බවට සඳහන් වේ.

ඔහුගේ අභාවයෙන් පැය කිහිපයකට පසු, මුම්බායි හි පී.ඩී. හින්දුජා රෝහල සහ වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය මෙම පුවත සනාථ කරමින් නිල ප්‍රකාශයක් නිකුත් කළේය.

සියලුම පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක් - දැනගෙන පාසල් යන්න

සියලුම පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක් - දැනගෙන පාසල් යන්න

මුම්බායිහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇත.

දශක පහකට ආසන්න සිය රංගන දිවිය තුළ ඔහු ජානේ භි දෝ යාරෝ, මේ හූ නා සහ ඕම් ශාන්ති ඕම් වැනි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය 250කට වැඩි සංඛ්‍යාවකට දායක වී තිබේ.

රත්තරන් මිල බිමටම බහී - රත්තරන් ගන්න හොදම දවස අද

රත්තරන් මිල බිමටම බහී - රත්තරන් ගන්න හොදම දවස අද

වැලිගම සභාපති ඝාතනයට සැකපිට තවත් අයෙක් අත්අඩංගුවට

වැලිගම සභාපති ඝාතනයට සැකපිට තවත් අයෙක් අත්අඩංගුවට