ඉන්දියාවට කඩුලු 09ක පහසු ජයක්

Report

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (10) දින පැවති තරගයෙන් කඩුලු 09ක පහසු ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව තරග වැද ඔවුන්ව පරාජය කරමින්. මෙම තරගය ඩුබායි ක්‍රීඩාංගණයේ පැවතුනා.

ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර 13.1කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 57ක් පමණයි.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

ඒ අනුව ලකුණු 58ක පහසු ඉලක්කයක් ඉන්දීය කණ්ඩායමට හමු විය.

කෙසේ වෙතත් ඒ ඉලක්කය ඉන්දීය කණ්ඩායම තරගයේ 5(4.3)වන පන්දුවාරයේ දී එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී පසුකර යෑමට සමත්කම් දැක්විය.

මෙහිදී අනුකම්පා විරහිත ඉනිම් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු යුගලයෙන් අභිෂේක් ශර්මා පන්දු 16කින් ලකුණු 30ක් රැස් කර ගැනීමට සමත් වුණා.

එමෙන්ම ශුබ්මන් ගිල් නොදැවී ලකුණු 20ක් රැස් කර සිටියා.

එසේම ඒ වෙනුවෙන් ඔහු මුහුණදුන්නේ පන්දු 09කට පමණයි.   

විනිසුරුවන් දෙදෙනෙක් තනතුරු වලින් දොට්ට - මේකයි හේතුව

විනිසුරුවන් දෙදෙනෙක් තනතුරු වලින් දොට්ට - මේකයි හේතුව

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්