තරඟාවලියේ ජය ඉන්දියාවට... (PHOTOS)
Cricket
Sri Lanka Cricket
Indian Cricket Team
Sports
By Parami Dissanayake
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති 20 විස්ස තුන්වන සහ අවසන් ජාත්‍යන්තර තරගයේ ජය ඉන්දියාවට් හිමි විය.
තරඟයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දු වාර 20 තුළ කදුළු 09ක් දැවී ලකුණු 137ක් ලබා ගත්තා.
නමුත් සුපිරි ඕවරයේ දී ශ්‍රී ලංකාව ලබාගත්තේ එක් ලකුණක් පමණි.
ඒ කුසල් ජනිත් සහ පැතුම් නිස්සංක පහසුවෙන් දවා ගැනීමට වොෂින්ටන් සුන්දාර් සමත්වූ බැවිනි.
ඒ අනුව සුපිරි ඕවරයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් ලබාගත්තේ ලකුණු 2ක් පමණි.
අනතුරුව ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් ඔහු මුහුණ දුන් පළමු පන්දුවට ම හතරේ පහරක් එල්ලකර තරගයේ ජයග්‍රහණය සනිටුහන් කළේ ය




