මත්ද්‍රව්‍ය ජාවාරම් කරන රටවල් ලැයිස්තුවට එකතු වුණ අලුත්ම රට මෙන්න

Report

එක්සත් ජනපදය විසින් ප්‍රකාශයට පත් කරන ලද නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ ජාවාරමට සම්බන්ධ රටවල් 23 ක ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව

මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ ජාවාරම් කරන රටවල් ලැයිස්තුවට ඉන්දියාව ඇතුළත් කිරීමේ ට්‍රම්ප්ගේ ක්‍රියාවක් ඇති බව ඉන්දියාව තුළ මහත් කම්පනයක් ඇති කර ඇති බව ද වාර්තා වී තිබේ.

ජනාධිපති ට්‍රම්ප් එක්සත් ජනපද කොංග්‍රසයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ ජාවාරමට සම්බන්ධ රටවල ලැයිස්තුවක් නිකුත් කළේය. ඔහු ඇෆ්ගනිස්ථානය, චීනය සහ පකිස්ථානය ඇතුළු රටවල් 23 ක ලැයිස්තුවට ඉන්දියාවේ නම ඇතුළත් කළේය.

මේ කොල්ලා බෝනික්කෙක් කසාද බැදලා ළමයි තුනකුත් හදලා ඒ කොහොමද ඒ

මේ කොල්ලා බෝනික්කෙක් කසාද බැදලා ළමයි තුනකුත් හදලා ඒ කොහොමද ඒ

ට්‍රම්ප් ලැයිස්තුවේ සඳහන් කළේ ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට සහ ඒවායේ නිෂ්පාදනයට සම්බන්ධ මෙම රටවල ක්‍රියාකාරකම් එක්සත් ජනපදයේ සහ එහි පුරවැසියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන බවයි.

ඇෆ්ගනිස්ථානය, බොලිවියාව සහ මියන්මාරය ඇතුළු රටවල් 5 ක් මෙම අපරාධය වැළැක්වීමට අපොහොසත් වී ඇති බව ඔහු සඳහන් කර ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව බරපතල පියවර ගන්නා ලෙස එම රටවලින් ද ඉල්ලා තිබේ.

සුලු මොහොතකට පෙර ත්‍රිකුණාමලය මුහුදේ භූ කම්පනයක්

සුලු මොහොතකට පෙර ත්‍රිකුණාමලය මුහුදේ භූ කම්පනයක්

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක