කඩාවැටුණු ගුවන් යානය තුළ මහ ඇමතිත් හිටියද...?

Report

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි දී කඩා වැටුණු ගුවන් යානය තුළ ගුජරාට් හි හිටපු මහ ඇමති විජේ රූපානි ද සිටින බවට ආරංචි මාර්ග පවසනවා.

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

hindustantimes ඉන්දීය වෙබ් අඩවිය වාර්තා කරන පරිදි එම තොරතුරු මෙතෙක් නිල වශයෙන් සනාථ වී නොමැති බවත්, අදාළ තොරතුර පිළිබඳ ව විවිධ පාර්ශ්ව විසින් සොයා බැලීම් සිදු කෙරෙමින් පවතින බවයි.

බිරිදගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න ගිය සැමියත් ගුවන් අනතුරෙන් ඇය සමග යන්නම ගිහින්

බිරිදගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරන්න ගිය සැමියත් ගුවන් අනතුරෙන් ඇය සමග යන්නම ගිහින්

අහමදාබාද් ගුවන්තොටුපළ අසල ප්‍රදේශයක දී අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ මගීන් 242ක් පමණ සිටි බවටයි වාර්තා වන්නේ.

ගුවන් යානය ලන්ඩනයේ ගැට්වික් ගුවන්තොටුපොළ බලා පියාසැරීම ආරම්භ කර මඳ වේලාවක් ගත වන විට යානය කඩා වැටී තිබෙනවා. මේ වනවිට ගිනි නිවීමේ භටයින් මෙන් ම මුදා ගැනීමේ කණ්ඩායම් ද අදාළ ස්ථානයේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

බිහිසුණු ගුවන් අනතුර ගැන දැන් කියන කතාව

බිහිසුණු ගුවන් අනතුර ගැන දැන් කියන කතාව