හෙට කරන්න තිබුණු වැඩක් 30ටකල් යයි..මේ ප්‍රදේශ වල යන අය මේ ගැන දැනුවත් වන්න..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Independent Party
By Aruna Jan 28, 2024 12:20 AM GMT
Aruna

Aruna

Report

ගාලු මුවදොර දී මෙවර පැවැත්වෙන 76වන නිදහස් දින සැමරුම සඳහා පෙරහුරු දිනය අනිද්දා(30)වෙනිදා බවට පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

ඒ අනුව එම නිවේදනයේ සඳහන් වන්නේ, ජනවාරි 30වැනිදා සිට පෙබරවාරි මස 03වැනිදා දක්වා ගාලු මුවදොර පරිශ්‍රයේදී එම පෙරහුරු කටයුතු පැවැත්වෙන බවයි මීට පෙර ඊයේ (27) පස්වරුවේ ඔවුන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කර සිටියේ පෙරහුරු කටයුතු හෙට(29) දිනයේ ආරම්භ කෙරෙන බවයි.

කෙසේ වෙතත් එම දිනය 30වැනිදා දක්වා සංශෝධනය කළ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. අදාල නිවේදනය පහතින්.

Sponsored By Sarrita Jewellery

හෙට කරන්න තිබුණු වැඩක් 30ටකල් යයි..මේ ප්‍රදේශ වල යන අය මේ ගැන දැනුවත් වන්න.. | Independence Day Parade Rehearsal Time

Gallery
ReeCha