පළමු විස්සයි විස්ස තරගයේ ජය ඉන්දියාවට

cricket Sri lanka won Indea T 20
By Sithumi Jul 25, 2021 06:04 PM GMT
Report

අද කොලඹ ආර් ප්‍රේම දාස ක්‍රීඩාංගනයේ පැවති පළමු 20 20 තරගයේ ජය ඉන්දියාව ලකුණු 38 කින් ජය හිමි  කරගත්තා. 

ඒ ශ්‍රී ලංකා කණඩායමේ සියල්ල දවා ගනිමින්.

ඉන්දීය කණ්ඩායම ලකුණු 164 ක් හිමි කරගත් අතර ශ්‍රී ලංකාවට එම.ලකුණු කරා යෑමට හැකියාවක් ලැබුනේ නැත. පන්දු වාර 18. 3 දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 126 කට සියල්ල දැවී ගියා.

භුවනේශ්වර් කුමාර් කඩුළු 4 ක් දවා ගත් අතර ඩිපාක් චහර් කඩුළු දෙකක් ලබා ගනු ලැබුවා

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක ලකුණු 44 ක් ලබා ගත් අතර අවිශ්ක ෆර්නෑන්ඩෝ ලකුණු 26 ක් හිමි කරගත්තා.