ලංකාවම එල් නිනෝ කියලා හිතන් හිටියට එහෙම එකක් නෑ.. රටම පුදුම කරමින් දැනුම්දීමක්

Report

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය හෙවත් නාරා ආයතනය ශ්‍රී ලංකාවට තවමත් එල් නිනෝ තත්ත්වයක් උදා වී නොමැති බව සඳහන් කරයි.

ඒ අනුව ඊයේ (09) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ආචාර්ය සරත් හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, මත්ස්‍ය අස්වැන්න අඩුවීමට හේතුව එල් නිනෝ තත්ත්වයක් නොවන බවයි.

එසේම උතුරුමැද, නැගෙනහිර පළාත්වලත් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (10) දින මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

සැප්තැම්බර් 10 සඳහා දිවයිනටම වලංගු නිවේදනයක් - සුළු මොහොතකට පෙර නිකුත් කරයි

සැප්තැම්බර් 10 සඳහා දිවයිනටම වලංගු නිවේදනයක් - සුළු මොහොතකට පෙර නිකුත් කරයි

ළමුන් සහ යොවුන් වියේ පසුවන්නන් අතර පිළිකා අවදානම ඉහළට - ප්‍රජා වෛද්‍ය විශේෂඥයන්ගෙන් රතු එළියක්

ළමුන් සහ යොවුන් වියේ පසුවන්නන් අතර පිළිකා අවදානම ඉහළට - ප්‍රජා වෛද්‍ය විශේෂඥයන්ගෙන් රතු එළියක්