බිස්කට් මිල ඉහළ ගිය හේතුව පහදන නිෂ්පාදකයි..

Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka
මාස 1 කට පෙර
krishani

krishani

සිය නිෂ්පාදන සඳහා භාවිතා කරන තිරිඟු පිටි විශේෂයක මිල ඉහළ යාම හේතුවෙන් බිස්කට්වල මිල ඉහල දැමූ බව ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

ඒ එම සංගමයේ නියෝජිතයින් ඊයේ (15) දිනයේ කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා තිබුණු මොහොතේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join