බිස්කට් මිල ඉහළ ගිය හේතුව පහදන නිෂ්පාදකයි..
By krishani
සිය නිෂ්පාදන සඳහා භාවිතා කරන තිරිඟු පිටි විශේෂයක මිල ඉහළ යාම හේතුවෙන් බිස්කට්වල මිල ඉහල දැමූ බව ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
ඒ එම සංගමයේ නියෝජිතයින් ඊයේ (15) දිනයේ කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා තිබුණු මොහොතේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |