පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයේ දෙවෙනි දින අද ඇරඹේ. - (VIDEO)

Report

2019 පාස්කු ප්‍රහාරය පිළිබඳ තෙදින කල් තැබීමේ විවාදය අද (25) දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

පාර්ලිමේන්තුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදය පෙරවරු 10.30ට ආරම්භ වීමට නියමිතයි.

එය පස්වරු 5.30 දක්වා පැවැත්වනු ලැබේ.