ඔයත් වාහනයක් ගන්න ආසාවෙන් ද ඉන්නේ?. අලුතෙන්ම කරන්න යන දේ මෙන්න..
මෙරටට නව ප්‍රතිපත්තියකට යටත්ව වාහන ආනයනය කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව සඳහන් වේ.
මෙම තීරණයට එළඹ ඇත්තේ වාහන ආනයනය සම්බන්ධයෙන් සොයාබලන අනුකමිටුව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ දී ය.