තවත් සුභ ආරංචියක් සහිත ගැසට්ටුවක් නිකුත් කරයි..
By Sithumi
තවත් භාණ්ඩ කිහිපයක් සඳහා ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ ගැසට් නිවේදනය මගින් ඇඟලුම්, ටයිල්, සෙරමික් උපාංග, රූපළාවන්‍ය නිෂ්පාදන, වායු සමීකරණ, අධි ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයකට අදාළ ආනයන සීමා ලිහිල් කර තිබේ.
මීට පෙරද භාන්ඩ කිහිපයක් සදහා ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් පත්‍ර නිකුත් කලා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |