සමාජ ජාල වලට ගිය - අනුර ජනපති නැති IMF සෙල්ෆිය.

Anura Kumara Dissanayaka IMF Sri Lanka AKD
By Wayomi Oct 07, 2024 03:16 AM GMT
Wayomi

Wayomi

Report

IMF සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක් අවසානයේදී ලබා ගන්නා ලද සෙල්ෆි ජයරූපයක් සමාජ ජාල වල සංසරණ වෙමින් පවතිනවා.

මෙම හමුව පැවතුණේ පසුගිය දෙවෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම හා රජය විසින් එම සාකච්ඡා සඳහා පත්කර ඇති ආර්ථික කණ්ඩායම අතරයි.

ජනාධිපති අනුර ආවා විතරයි. මේ මාසයේ රට තුළ හිතාගන්නවත් බැරි දෙයක් වෙලා - ව්‍යාපාරිකයන් මෙච්චර risk එකක් ගත්තේ ඇයි?

ජනාධිපති අනුර ආවා විතරයි. මේ මාසයේ රට තුළ හිතාගන්නවත් බැරි දෙයක් වෙලා - ව්‍යාපාරිකයන් මෙච්චර risk එකක් ගත්තේ ඇයි?


අදාළ සෙල්ෆි ඡායාරූපය ලබාගෙන ඇත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ආචාර්ය නන්දසිරි කිහිඹිය හෙට්ටි විසින්.

ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

AKD ගේ වැඩ කොහොමද? -වසර ගණනාවක් වැළලුනු ආන්දෝලනාත්මක ලසන්ත, තාජුඩීන් ඇතුළු නඩු රැසක් එළියට අදීයි.

AKD ගේ වැඩ කොහොමද? -වසර ගණනාවක් වැළලුනු ආන්දෝලනාත්මක ලසන්ත, තාජුඩීන් ඇතුළු නඩු රැසක් එළියට අදීයි.




GalleryGallery