තෙල් මිලෙහි වෙනසක්

Report

ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් සහ ස්වාභාවික ගෑස් මිල අද (2025 ජුලි 01) තියුණු පහත වැටීමක් වාර්තා කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය වාර්තා පවසයි.

රනිල් නිසයි රට බේරුණේ අනුර කුමාරත් ඒ පාරෙම යනවා - මහින්ද කියන කතාව

ගෝලීය වෙළඳපොළේ WTI (West Texas Intermediate) තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 68.50 දක්වා පහත වැටී ඇත. ඒ හා සමානව, බ්‍රෙන්ට් (Brent) තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 72.30 දක්වා අඩුවී ඇති බව වාර්තා වේ.

ලාෆ්ස් ගෑස් මිල මෙන්න

ලාෆ්ස් ගෑස් මිල මෙන්න

මේ අතර, ස්වාභාවික ගෑස් මිල ඒකකයකට (MMBtu) ඇමරිකානු ඩොලර් 3.46 දක්වා පහත වැටී ඇති අතර, මෙය මෑත මාසවල දක්නට ලැබුණු අඩුම මිල ලෙස සැලකේ.

අද ලග්න පලාපල – 2025 ජූලි 01 | අලුත් ආරම්භයක්! - අද ලග්න පලාපල කියන ඔබේ දිවියෙම වෙනස

ඉන්දියාවත් දරුණු මිසයිලයක් නිපදවයි එනපොටනම් හොද නෑ