අහිංසකිව මරාගත්තා - රත්‍රන් පවුම් 100 යි කාර් එකයි මදී තව දෑවැද්ද ඕනේ [PHOTOS]

Report

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුපූර් නගරයේ, අලුතින් විවාහ වුන 27 හැවිරිදි රිධන්‍යා මහත්මිය මියගොස් තිබේ. ඇය තම සැමියා සහ සැමියාගේ පවුලේ සාමාජිකයින් පැවරූ වන්දි හිංසනය දරා ගත නොහැකිව සියදිවි නසා ගත් බව වාර්තා වෙයි.

මුතුගල සර් මේ වගේ කෙනෙක්ද ? අපි හිතන් හිටියා වැරදියි රු.මිලියනයක් ?

මුතුගල සර් මේ වගේ කෙනෙක්ද ? අපි හිතන් හිටියා වැරදියි රු.මිලියනයක් ?

රිධන්‍යා මහත්මිය, ඇගේ සැමියා කවින්කුමාර් මහතා සමඟ විවාහ වී තිබූ අතර, විවාහයේදී රන් පවුරු 100 ක් සහ රුපියල් ලක්ෂ 70කට ආසන්න වෝල්වෝ රථයක් දෑවැද්ද ලෙස ලබාදී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඇය මියගොස් ඇත්තේ, කෘෂිකාර්මික භාවිතය සඳහා වන සුල්ෆාස් නම් විෂාකාර බෙහෙත් ගැනීමෙන් ය.

කන්න දුන්න බත් පතටත් වස දාලා - ගාසා අහිංසකයන්ට බෙදාදුන් පිටි බෑග් වල මත්පෙති

කන්න දුන්න බත් පතටත් වස දාලා - ගාසා අහිංසකයන්ට බෙදාදුන් පිටි බෑග් වල මත්පෙති

මරණයට පෙර ඇය මොන්ඩිපාලයම් විහාරස්ථානයකට යමින් සිටියා බවද වාර්තා වේ. පොලීසිය මේ වනවිට ඇගේ සැමියා, මවපියන් ඇතුළු තුන්දෙනා අත් අඩංගුවට ගෙන තිබේ.

රිධන්‍යා මිය යාමට පෙර දුරකථන හඬ පණිවිඩයකින් "දවසෙන් දවස වද කරනවා, ඉවසෙන්න බෑ" යනුවෙන් පියාට පණිවුඩයක් යවා තිබූ බවද පවසයි.

යුරේනි අද හින්දි නිලියක් වගේ පිස්සු හැදෙන පොටෝශුට් එකක්

යුරේනි අද හින්දි නිලියක් වගේ පිස්සු හැදෙන පොටෝශුට් එකක්

මෙමගින් සැමියාගේ නිවසේ දිගින් දිගටම තවත් දෑවැද්ද ඉල්ලා වූ හිංසනයට ලක්ව එය දරාගත නොහැකිව සියදිවි නසා ගැනීමට තීරණය කල බව ප්‍රකාශ කරයි.  

GalleryGalleryGallery