ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව පිළිබඳව නිකුත් කළ විශේෂ නිවේදනය..
By krishani
අර්බුදය විසඳීමට සහය වන ස්ථිර ක්‍රියාමාර්ග සම්පාදනය කරමින් ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා වන කැපවීම නැවත තහවුරු කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර සිටියි.
ඒ මැයි 09 වැනිදා සිට 24 වැනිදා දක්වා මෙරට බලධාරීන් සමඟ පැවති සාකච්ඡා සමාප්ත කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නිවේදනය මගින් සඳහන් කළේ ශ්‍රී ලංකාව දුෂ්කර ආර්ථික තත්වයන්ට සහ දරුණු ගෙවුම් ශේෂ හිඟයකට මුහුණදෙන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |