IMF පළමු වාරිකය ගැන දැනුම්දීමක්..
Ranil Wickremesinghe
Sri Lanka
IMF Sri Lanka
By Sithumi
අද (23) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට හිමිවූ විස්තීර්ණ මූල්‍ය පහසුකම යටතේ වූ පළමු වාරිකය ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා.
එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 333කි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පැවැති සාකච්ඡාවේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඒ බව දන්වා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
