පළාත් පාලන ආණ්ඩු පිහිටුවීම සඳහා දෙමළ පක්ෂවල් එක්ක රිෂාඩ් සාකච්ඡා!

Report

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරන්නේ තම පක්ෂයට වැඩිම සහයෝගය ලැබූ පළාත් පාලන ආයතනවල ආණ්ඩු පිහිටුවීම සම්බන්ධයෙන් දෙමළ ජාතිකවාදී පක්ෂය සමඟ සාකච්ඡාවල නිරත වන බවයි.

කින්නියා – පෙරියට්ටුමුනේ ප්‍රදේශයේදී තම පක්ෂයෙන් පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ මන්ත්‍රීවරුන් හමුවූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එම අවස්ථාවේදී ඔහු තවදුරටත් පැවසුවේ, සමහර ආයතනවල ආණ්ඩු පිහිටුවීම සඳහා අනෙකුත් පක්ෂවලට සහාය ලබාදීම සම්බන්ධයෙන්ද සාකච්ඡා සිදුවන බවයි. 

රාජපක්‍ෂලාගේ ඩුබායි මැරියට් හෝටලය රජයට දෙන්න නාමල් සූදානම්ලු..

රාජපක්‍ෂලාගේ ඩුබායි මැරියට් හෝටලය රජයට දෙන්න නාමල් සූදානම්ලු..

ආණ්ඩුව ඩඩ්ලි සිරිසේනවත් ලොක් කරලා.. ඩඩ්ලිට කට උත්තර නැහැ..

ආණ්ඩුව ඩඩ්ලි සිරිසේනවත් ලොක් කරලා.. ඩඩ්ලිට කට උත්තර නැහැ..