මෙරටට IMF ණය පහසුකම ලබා ගැනීම සඳහා අනුමැතිය.. හෙට ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

By Sithumi Mar 20, 2023 04:56 PM GMT
Sithumi

Sithumi

Report

මෙරටට අවශ්‍ය විස්තීරණ ජාත්‍යන්තර ණය මුදලට අදාළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුවේ අනුමැතිය  මෙරටට හිමිව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

Imf පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන හතක් දක්වා අරමුදල් ගැනීමටත් මින් හැකියාව තිබේ 

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළකර තිබෙනවා.


අදාල සම්පූර්ණ නිවේදනය පහතින් 

GalleryGallery