අනවසර ගිනි අවි ළඟ තබාගෙන සිටින පුද්ගලයන් වෙත කෙරෙන නිවේදනයක්.

Sri Lanka Ministry of Defense Sri Lanka
By krishani Feb 10, 2023 10:57 PM GMT
krishani

krishani

Report

අනවසර ගිනි අවි ලඟම ඇති පොලිස් ස්ථානයට භාර දීමට සහන කාලය ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ පෙබරවාරි මස 06 වැනිදා සිට මාර්තු මස 15 වැනිදා දක්වා යි.

එමෙන්ම සහන කාලය තුළ ගිනි අවි භාර දෙන පුද්ගලයින්ට, භාර දෙන දිනට පෙර අදාළ ගිණි අවි ලඟ තබා ගැනීම හෝ භාවිතය සම්බන්ධයෙන් දඩ හෝ දඬුවම්වලට යටත් නොවන බව ආරක්ෂක අමාතාංශය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha