හැටන් පැත්තෙන් ආණ්ඩුවට රතු එළියක්..කටඋත්තර නැති වෙන්නම කියයි..

Report

බංකොලොත්වු රට මාස දෙකෙන් බංකොලෙත් බාවයෙන් මේ ආණ්ඩුව බේර ගත් බව පැවසිම පට්ටපල් බොරුවක් බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණෙ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා ප්‍රකාශ කරයි. 

ඉදිරි පැය කිහිපය ගැන අනතුරු ඇඟවීමක්..මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන් ඉන්න.

ඉදිරි පැය කිහිපය ගැන අනතුරු ඇඟවීමක්..මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන් ඉන්න.


හැටන්හි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මේසේ තියා සිටී.

මේ ආන්ඩුවේ බොහෝ පිරිසක් මේ වන විට බොරු කියන්නේ මේ ආන්ඩුවේ පිරිසක් කියනවා බංකොලොත්වුන රට මේ අය මාස දෙකෙන් බේරා ගත්තා කියලා මේක කොච්චර බොරුවක්ද

මේයට අවුරුදු දෙකකට පමන පෙරදි මේ රට බංකොලොත්වුන වෙලාවේ මේ රට බාර ගන්න කියලා සජිත් ප්‍රේමදාස මහතාටත් අනුර කුමාර දිසානායක මහතාටත් කිවත් ඒ අය මේ රට බාර ගත්තේ නැහැ.

එත් රනිල් වික්‍රමසිංහ මහතා එදා රට බාර ගෙන අපේ රටේ ජනතාවට හොද දෙයක් කරපු කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔහු පෝලිම් නැති කරලා තෙල් ගෙනල්ලා ඩොලර් ගෙනල්ලා බංකොලොත් වුන රට බේර ගත්තා .

ඒත් දැන් මේ ආන්ඩුව කියනවා අපි තමයි මාස දෙකෙන් මේ රට බේරගත්තේ කියලා මෙය පට්ටපල් බොරුවක්නේ.

අපි මේ ආන්ඩුවට දොස් කියන්නේ නැහැ ඒත් බොරු කියන්න එපා අපි කියන්නේ ජනතාවට සේවය කරන්න කියලායි අවුරුදු 50ක් නොවෙයි අවුරුදු 100ක් මේ රට පාලනය කලත් අපිට ප්‍රශ්නයක් නැහැ ඒත් බොරු කියන්න එපා.

දැන් බලන්න අවුරුදු දෙකකට ඉස්සර තිබුන හාල් මිල බඩු මිල දැන් හැම එකක්ම මිල ඉහලට ගිහිල්ලා තියෙන්නේ දැන් ආණ්ඩුව කියනවා මාස තුනකට හාල් තියෙනවා කියලා එහෙමනම් ඒ හාල් ජනතාවට දෙන්න පුලුවන්නේ .

අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්.(VIDEO)

අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්.(VIDEO)


රනිල් වික්‍රමසිංහ මහත්තයා කරපු අස්වැසුම මේ අය ඉදිරියට ගෙන යනවා පාසල් දරුවන්ට රුපියල් හය දාහාක් දෙනවා කියනවා එත් පාසල් දරුවන්ගේ දෙමාපියන් ග්‍රාම සේවක නිලධාරින් ලගට යන විට ඒ අය කියනවා එහෙම චක්‍ර ලේකනයක් ඇවිත් නැහැ කියලා.

මෙය ජනතාව ඉල්ලපු දෙයක් නෙවෙයිනේ මේ අය තමයි මෙය දෙනවා කිවේ එහෙනම් එය ලබා දෙන්න අවුරුදු ගනනාවක් බොරු කියලා බොරු කියලා බලයට ඇවිත් තවත් බොරුකියනවා මේ අය.

You May Like This Video