ICTA ප්‍රධාන විධායකයා ඉවතට

Report

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා මහතා එම තනතුරින් ඉවත් කරන ලද්දීය.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතාගේ අදහස් අනුව, විගණන වාර්තාවකින් හෙළි වූ කරුණු මත පදනම්ව මෙම තීරණය ගෙන ඇති අතර, ඔහුට කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ද සලසා දී ඇත.

මේ අතර, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය ඈවර කිරීමේ කටයුතු සිදු කරමින් සිටින බවත්, ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති බවත් ලේකම්වරයා සඳහන් කළේය.

ජනාධිපති හෙළි කළ ප්‍රධාන ආර්ථික ජයග්‍රහණ 7ක්

ජනාධිපති හෙළි කළ ප්‍රධාන ආර්ථික ජයග්‍රහණ 7ක්

ලෝක ශ්‍රේණිගත කිරීමෙන් ඉදිරියට ඉදිරිය ආ ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය යළි පහළට

ලෝක ශ්‍රේණිගත කිරීමෙන් ඉදිරියට ඉදිරිය ආ ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය යළි පහළට

විපක්ෂ නායකව මැරුවේ වස දීලා - රුසියාවෙන් හෙළිවෙන ඇත්ත

විපක්ෂ නායකව මැරුවේ වස දීලා - රුසියාවෙන් හෙළිවෙන ඇත්ත