වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරටට පැන වූ ICC ක්‍රිකට් තහනම ඉවතට.. (PHOTO)
Sri Lanka Politician
Cricket
Sri Lanka Cricket
Harin Fernando
Latest Headlines
By krishani
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරට සඳහා පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඒ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කළේ ය.
ඒ අනුව අදාළ නිල නිවේදනය නුදුරේදීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරනු ඇති බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
Sponsored By Sarrita Jewellery

