අතිශය ප්‍රවේසම්වන්න - චොකලට් එකකින් මිනිස් ඇඟිල්ලක් හමුවෙයි - ( PHOTOS)

By Sewvandhi Aug 06, 2023 11:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රෝහලේ ආපනශාලාවෙන් මහියංගණය රෝහලේ කාර්යමණ්ඩලයේ සේවය කරන නිළධාරීනියක් කෑමට ගත් චොකලට් එකක මිනිස් ඇගිල්ලක කොටසක් හමු වී තිබෙන පුවතක් මහියංගනය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මහියංගණය සෞඛ්‍ය අංශය විසින් ඒ පිලිබදව විමර්ශණ කටයුතු අරඹා ඇත.

GalleryGallery
ReeCha