නොනැවතී දිගටම. - HPV එන්නතින් පසු තවත් සිසුවියන් 4ක් රෝහල් ගත කෙරේ.

Report

ගැබ්ගෙල පිළිකා සදහා ලබාදෙන එන්නත (HPV) විදීමෙන් පසු වාද්දුවේ විදුහලක සිසුවියන් සිව්නෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා.

වයස අවුරුදු 11 - 12 ත් අතර වියේ පසුවන සිසුවියන් එලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල් ගතකල සිසුවියන් සිව්දෙනා වමනය සහ හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

පෝලිමේ හිටියට වැඩක් නෑ. - ඉක්මනින්ම Passport ලැබෙන පිරිස ගැන ඇමති විජිත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

පෝලිමේ හිටියට වැඩක් නෑ. - ඉක්මනින්ම Passport ලැබෙන පිරිස ගැන ඇමති විජිත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

දේශබන්දුව පොලිස්පති කරාට රනිල්ව වග උත්තරකරුවෙකු කරයි

දේශබන්දුව පොලිස්පති කරාට රනිල්ව වග උත්තරකරුවෙකු කරයි