පොලිස් නිලධාරියකු පුද්ගලයකුට පහර දී බිම දමා පාගන අයුරු

Police
By Thaya Mar 29, 2021 07:15 PM GMT
Report

යම්කිසි සිදුවීමක් සම්බන්ධයෙන් ජනතාව ගැවසෙන මහමග පුද්ගලයෙකුට පොලිස් නිලධාරියෙකු විසින් පහරදීමේ සිදුවීමක් පිළිබඳව සමාජ මාධ්‍ය වීඩියෝවක් පළ වී තිබෙනවා. කෙසේ හෝ කුමන වැරැද්දක් සිදු වුවද පොලිස් නිලධාරියෙකුට එලෙස මහමග දී පුරවැසියෙකුට පහර දිය හැකිද යන්න පිළිබඳව ගැටලූුවක් පවතී. එම වීඩියෝව පහතින් නරඹන්න