රජයෙන් ලක්ෂ 10ක් ආධාර අරන් දෙන්නම් කියලා රු.50000ක් අල්ලස් ඉල්ලලා

Report

පිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ගාල්ල, නිවස සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිවාස (තාක්ෂණික) නිලධාරියෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

පැමිණිලිකරු නිවස ඉදිකිරීම සඳහා නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ලබාදෙන රු ලක්ෂ 10ක ආධාර මුදල ලබාගැනීම සදහා ඊට අවශ්‍ය සහය පැතූ විට අවශ්‍ය තාක්ෂණික සහාය හා නිර්දේශ ලබාදීමට එම නිලධාරියා රු 50,000ක අල්ලසක් ඉල්ලා ඇත.

ඉන්පසු ණය මුදලට පළමු වාරිකය ලෙස රු 146,000ක මුදලක් පසුගිය අගෝස්තු මස 19 වන දින පැමිණිකරු ලබාගත් විට නිලධාරියා ඉන් රු 25,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇත.

2026 වර්ෂයට අනුගමනය කළ යුතු පාසල් වාර සටහන මෙන්න

2026 වර්ෂයට අනුගමනය කළ යුතු පාසල් වාර සටහන මෙන්න

  

පසුව අද (15) උදෑසන 11.45ට පමණ ඉතිරි අල්ලස් මුදල් වන රු 25,000ක මුදල ලබාගැනීමේ දී ගාල්ල, නිවාස සංවර්ධන අධිකාරියේ අදාළ නිලධාරියාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අතර නියාගම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සංවර්ධන අංශය තුළ දී මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්