ලංවීමෙන් අපි අයින් කරන් නෑ අකමැති අයට කැමැත්තෙන් අයින් වෙන චාන්ස් දෙනවා - බලශක්තිය ඇමති

Report

ලංකා විදුලබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ පනත වැඩි ඡන්දයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත විය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් බොහෝ වෘත්තීය සංගම් ප්‍රශ්න කළ අතර ඒ සියලු ප්‍රශ්න හමුවේ බලශක්තිය අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මේ සම්බන්ධයෙන් රජය මාධ්‍ය සාකච්ඡාවක් තුළ අද (15)ප්‍රකාශයක් සිදු කළේය.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

ඔහු සඳහන් කරන ආකාරයට ලංකා විදුලබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණයෙන් කිසිදු ආකාරයකට සේවක රැකියා සුරක්‍ෂිත භාවයට හානියක් නොවන බවත් ආයතන හතරකට එය බෙදා වෙන් කරත් එහි සීයට සීයක් කොටස් රජය සතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

ඒ වගේම ප්‍රතිව්‍යුහගත කිරීමක් යටතේ සේවය කිරීමට අකමැති පුද්ගලයන්ට ස්ව කැමැත්තෙන්ම අස්වීමට හැකි බවත් එහිදී උපරිම ලක්ෂ 50ක වන්දි මුදලක් ලබාදීමට ඔවුන් තීරණය කර ඇති බවත් සඳහන් කරයි.

අද ඉඳලා විදුලිය බිඳ වැටුනොත් කරන්න දෙයක් නෑ, ලංවීමෙන් රටටම අනතුරු ඇඟවීමක්

අද ඉඳලා විදුලිය බිඳ වැටුනොත් කරන්න දෙයක් නෑ, ලංවීමෙන් රටටම අනතුරු ඇඟවීමක්